වාද්දුව නව වෙළඳ සංකීර්ණය අසල නව මාළු වෙළඳ සැල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම ගරු පාර්ලමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් පානදුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්,උප සභාපති තුමන් සහ ලේකම් තුමන්ගේ සුරතින් අද දින සුභ මොහතින් සිදුවිය.මේ අවස්ථාව සදහා මන්ත්‍රීවරුන් හා වාද්දුව ජනතාවද සහභාගී විය.