පානදුර ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් ඩෙංගු මදුරුවන්ගෙන් වන අවදානම සදහා පෙර සූදානම් වීම අරමුණු කොට ගෙන ප්‍රදේශයේ පිහිටි කාණු හා ඇල මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ අවස්ථාව.