ගැලරිය

2023 විශිෂ්ටාභිමානී – පානදුර ප්‍රාදේශීය සභාව වෙත කීර්තියක් ගෙන ආ වගයි.

 

2023 විශිෂ්ටාභිමානී උළෙල – පානදුර ප්‍රාදේශීය සභාව

 

ශ්‍රීලංකා වරලත් ගණකාධිකරණ ආයතනය (ICASL) හා ශ්‍රි ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය (APFASL) මගින් සංවිධානය කරනු ලැබූ 2022 වසරට අදාළ සමස්ත රාජ්‍ය සේවයේ විශිෂ්ටතම මූල්‍ය හා කාර්ය සාධන වාර්තා තේරීමේ තරගාවලියේ සම්මාන උළෙල

 

වාද්දුව මහජන පුස්තකාලය හා එහි පාඨක සමාජය එක්ව පාණදුර මූලික රෝහලට  අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය  භාරදෙන ලදී

 

පානදුර ප්‍රාදේශිය සභාවේ තවත් ජනතා මෙහෙවරක් !

 

සාහිත්‍ය කලා මංගල්‍යය 2023

 

ආකල්ප වර්ධනය, ධාරිතා සංවර්ධනය, සාමුහිකව අරමුණු කරා යාම හා මනෝවිද්‍යාත්මක ක්‍රම තුලින් වැඩ ලෝකය ජය ගැනීම මැයෙන්  පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

 

2023 අගෝස්තු මස 14 වන දින හොරේතුඩුව මුස්ලිම් විද්‍යාලයේ පවත්වන ලද 5  ‍ෙශ්‍ර්ණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයග පාණදුර ප්‍රාෙද්ශීය සභාව හා පාණදුර කොට්ඨාස අධ්‍යපාන කාර්යයාලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන

 

පාණදුර කොට්ඨාස අධ්‍යාපන කාර්.යාලයේ  සංවිධාන දායකත්වයෙන් පාණදුර ප්‍රාදේශීය සභාව මගින්  5 වසර සිසු දරුවන් වෙනුවෙන් පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2023.09.08 වන දින වාද්දුව විජය කුමාරතුංග ශාලාවේ දී පැවැත්විණි

 

විශිෂ්ටාභිමානී – 2023

 

වාද්දුව පොදු වෙළද සංකීර්ණය විවෘත කිරීම
2022.10.31

පානදුර ප්‍රාදේශීය සභාව මගින් 2022 වර්ෂයේ පවත්වන ලද සාහිත්‍ය කලා මංගල්‍යය –  2022-11-19

 

පානදුර ප්‍රාදේශීය සභාව මගින් ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය උපකරණ ලබාදීම ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් ලබාදුන් අවස්ථාව.

 

පානදුර ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් ඩෙංගු මදුරුවන්ගෙන් වන අවදානම සදහා පෙර සූදානම් වීම අරමුණු කොට ගෙන  ප්‍රදේශයේ පිහිටි කාණු හා ඇල මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ අවස්ථාව.

 

පානදුර ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්වය සදහා  2022 වර්ෂයේ සූදානම් වන දරුවන් සදහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ පැවැත්වීම.

පානදුර ප්‍රාදේශීය සභාවේ හිරණ  මහජන පුස්තකාලය මගින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් පවත්වන ලද සාරි බ්ලවුස් සකස් කිරීම පිළිබද එක්දින වැඩමුළුව

 

පානදුර ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පුස්තකාල වල සේවකයින් විසින් පාඨක සමාජ සාමාජිකයින් සමග එක්ව 2023 වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන ලද සිසිල් පැන් දන්සැල විශේෂ අවස්ථා.

 

පානදුර ප්‍රාදේශීය සභාව සතු සුසානභූමි පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පැවැත්වූ අවස්ථා.

 

පානදුර ප්‍රාදේශීය මගින් පාලනය වන පෙර පාසල් වල ළමුන්ගේ ක්‍රියාකාරකම් අතරින් එක් ප්‍රධාන ක්‍රියාකාරකමක් වන්නේ වාර්ෂික සිගිති අවුරුදු පොල පැවැත්වීමයි. ඒ සදහා ළමුන්ගේ දායකත්වය ලබාදුන් අවස්ථා.

 

පානදුර ප්‍රාදේශීය සභාව මගින් කළුදෑවල ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුනගේ ශාරීරික වර්ධනය සදහා ඉදිකරණ ලද ශක්තිවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව.

 

පානදුර ප්‍රාදේශීය සභාව මගින්  සේවකයින්ගේ කුසලතා හැකියාවන්  සහ ක්‍රියාකාරකම් ඔප්නැංවීම සදහා සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලිය බෙක්කෙගම ග්‍රැන්මා වොලිබෝල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

 

පානදුර ප්‍රාදේශීය සභාව 2023 වෙසක් උත්සවය වෙනුවෙන් කාර්යාල අලංකාර කිරීම.

 

කොරෝනා මර්දනය සඳහා
සභාවේ මෙහෙවර

පරිසර පොළ ගොරකපොලදී
2020.07.11

පරිසර පොළ කලුදෑවලදී
2020.07.18

පරිසර පොළ බෙක්කෙගමදී
2020.07.22

පරිසර පොළ වාද්දුව
2020.08.15

පරිසර පොළ දිග්ගලදී
2020.08.29

පරිසර පොළ වාද්දුව KP සිල්වා
ප්‍රජා ශාලාව – 2020.09.05

පරිසර පොළ නැගෙනහිර මාලමුල්ල
2020.06.27

කොරෝනා තත්ත්වය හමුවේ ජනතාවට
ආහාරමලු සහන මිළට ලබාදීම – 2020.03.24

දිලිඳුකම පිටුදැකීම අරමුණු කරගෙන
කෘෂි උපකරණ බෙදාදීම – 2020.02.15

පානදුර ප්‍රාදේශීය සභාව සාහිත්‍ය උත්සවය
වාද්දුව – 2019.12.08

පෙර පාසල් ළමා විවිධ ප්‍රසංගය
වාද්දුව – 2019.11.29

දෙමල මාධ්‍ය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
කෙසෙල්වත්ත – 2019.07.23

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
කෙසෙල්වත්ත – 2019.07.18

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
වාද්දුවේදී – 2019.07.17

මත්ද්‍රව්‍ය නිවාරණ වීදි නාට්‍ය
වාද්දුවේදී – 2019.07.10

පෙර පාසල් ළමා චිත්‍ර වැඩසටහන
වාද්දුවේදී – 2019.07.02

මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන
හිරණදී – 2019.03.22