ආකල්ප වර්ධනය, ධාරිතා සංවර්ධනය, සාමුහිකව අරමුණු කරා යාම හා මනෝවිද්‍යාත්මක ක්‍රම තුලින් වැඩ ලෝකය ජය ගැනීම මැයෙන් පානදුර ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු ප්‍රාථමික ශ්‍රේණි කාර්යමණ්ඩලය වෙනුවෙන්පළාත් පාලනය සහ මානව සම්පත පිළිබඳ ප්‍රවීණ පුහුණුකරුවකු වන ආචාර්ය සමන් වීරවංශ මහතා විසින් 2023.09.23 සෙනසුරාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා වාද්දුව වයිට් හෙවන් හෝටලයේදී පුහුණු වැඩසටහනක් පැවැත්වීය.