පාණදුර ප්‍රාදේශීය සභාව මගින් පවත්වන ලද සාහිත්‍ය කලා මංගල්‍යය 2023 ඔක්තෝම්බර් මස 06 වන දින විජය කුමාරතුංග ශාලාවේදී පැවැත්විණි. ප්‍රදාන දේශනය ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් කරන ලදී. සාහිත්‍ය දස්කම් පෑ පුස්තකාල පාඨක සමාජ වල දරු දැරියන්ගේ සාහිත්‍ය දස්කම් ඇගයීමට ලක් කරමින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. විද්වතුන්, සාහිත්‍යදරයින් විශාල ප්‍රමාණයක් සහභාගි විය. නර්තන අංග ඉදිරිපත් කිිරීම ප්‍රාදේශීය සභාවේ නිලධරයින් විසින් කරන ලදී.

වීඩියෝ සබැදිය –  https://youtu.be/JJ-uPEBc0-I?si=rw5ClZkHh4c0wV_b