පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව පානදුර ප්‍රාදේශීය සභාවේ “තොරතුරු තාක්ෂණ හා සංවර්ධන ඒකකය” පළාත් පාලන සහකාර කොමසාරිස් දිනේෂ් ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.04.08 දින සිට ආරම්භ කෙරුණි.