පානදුර ප්‍රාදේශීය සභාවේ 9 වෙනි ගරු සභාපති ලෙස අභිනවයෙන් පත් වූ ධර්මසිරි පෙරේරා මහතාත්, ගරු උපසභාපති ලෙස පත්වූ නිස්සංක ඩයස් මහතාත් සිය ධූරයන්හී වැඩ භාර ගැනීම
පානදුර ප්‍රාදේශීය සභාවේ 9 වෙනි ගරු සභාපති ලෙස අභිනවයෙන් පත් වූ ධර්මසිරි පෙරේරා මහතාත්, ගරු උපසභාපති ලෙස පත්වූ නිස්සංක ඩයස් මහතාත් 2025.06.30 දින පෙරවරුවේ සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිය ධූරයන්හී වැඩ භාර ගන්නා ලදී.