පානදුර ප්‍රාදේශීය සභාව මගින් සේවකයින්ගේ කුසලතා හැකියාවන් සහ ක්‍රියාකාරකම් ඔප්නැංවීම සදහා සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලිය බෙක්කෙගම ග්‍රැන්මා වොලිබෝල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.