පානදුර ප්‍රාදේශිය සභාවේ තවත් ජනතා මෙහෙවරක් !

තල්පිටිය දළදාවත්ත පටුමග පාරේ වැසි ජලය රැඳී අවහිරවී ප්‍රදේශවාසීන්ට පීඩාවක්ව පැවති ස්ථානය අසලින් ජලය ගලා යා හැකි පරිදි කාණුවක් සකස් කර එම ගැටළුව නිරාකරණය කිරීම