පාණදුර කොට්ඨාස අධ්‍යාපන කාර්.යාලයේ  සංවිධාන දායකත්වයෙන් පාණදුර ප්‍රාදේශීය සභාව මගින්  5 වසර සිසු දරුවන් වෙනුවෙන් පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2023.09.08 වන දින වාද්දුව විජය කුමාරතුංග ශාලාවේ දී පැවැත්විණි. එදින සම්මන්ත්‍රණය සදහා කළුතර කලාප නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්.ධන) හිරුණි දීපානි මහත්මිය, පාණදුර  ප්‍රාදේශීය සභාවේ ලේකම් හා සභාවේ බලතල කාර්.ය කර් තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී නුවන් සංජය ප්‍රනාන්දු, ගුරු උපදේශක නිලන්ත පෙරේරා, කළුතර ප්‍රාථමික ගුරු උපදේශිකා ඉෂානි මධුසංකා යන මහත්ම මහත්මීන් සහභාගි විය. ප්‍රවීණ ශිෂ්‍යත්ව උපදේශක රජීව පෙරේරා මහතා විසින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පවත්වන ලදී.