සුවෙන් සිටිමු! COVID-19 දකිමු පරදමු!

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය භාවිතයෙන් ඔබත්, ඔබේ පවුලත්, මිතුරනුත්, සමාජයත් කෝවිඩි උවදුරෙන් සුරකින්න.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න. https://staysafe.gov.lk