,

විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා වියළි ආහාර, ඇඳුම් පැළඳුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පානදුර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පැවැත්වේ.