ගැලරිය
පානදුර ප්‍රාදේශීය සභාව මගින් ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය උපකරණ ලබාදීම ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් ලබාදුන් අවස්ථාව.
පානදුර ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් ඩෙංගු මදුරුවන්ගෙන් වන අවදානම සදහා පෙර සූදානම් වීම අරමුණු කොට ගෙන ප්‍රදේශයේ පිහිටි කාණු හා ඇල මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ අවස්ථාව.
පානදුර ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්වය සදහා 2022 වර්ෂයේ සූදානම් වන දරුවන් සදහා ශිෂ්‍යත්ව සම්මන්ත්රණ පැවැත්වීම.
පානදුර ප්‍රාදේශීය සභාවේ හිරණ මහජන පුස්තකාලය මගින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් පවත්වන ලද සාරි බ්ලවුස් සකස් කිරීම පිළිබද එක්දින වැඩමුළුව
පානදුර ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පුස්තකාල වල සේවකයින් විසින් පාඨක සමාජ සාමාජිකයින් සමග එක්ව 2023 වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන ලද සිසිල් පැන් දන්සැල විශේෂ අවස්ථා.
පානදුර ප්‍රාදේශීය මගින් පාලනය වන පෙර පාසල් වල ළමුන්ගේ ක්‍රියාකාරකම් අතරින් එක් ප්‍රධාන ක්‍රියාකාරකමක් වන්නේ වාර්ෂික සිගිති අවුරුදු පොල පැවැත්වීමයි. ඒ සදහා ළමුන්ගේ දායකත්වය ලබාදුන් අවස්ථා.
පානදුර ප්‍රාදේශීය සභාව මගින් කළුදෑවල ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුනගේ ශාරීරික වර්ධනය සදහා ඉදිකරණ ලද ශක්තිවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව.
පානදුර ප්‍රාදේශීය සභාව මගින් සේවකයින්ගේ කුසලතා හැකියාවන් සහ ක්‍රියාකාරකම් ඔප්නැංවීම සදහා සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලිය බෙක්කෙගම ග්‍රැන්මා වොලිබෝල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.